Monday, April 27, 2009

මිනිසුන් නවතිනවා..

වැඩ කරමින් සිටි වේගයන් සියල්ල නවතා මිනිසුන් නවතින වෙලාවක් එනවා. ඉස්සරහින් ලොකු තාප්පයක් තියෙනවා වගේ.. කරකියා ගන්න දෙයක් නැතිව බලාගෙන ඉන්නවා. ඊ ළගට වෙන දෙයට මුහුණ දෙන්න බැරි් වෙනවා. එහෙම වුනාම මිිනසුන් විසි වෙනවා. ඉතිං ඒ වගේ වේලාවල් ඕනම කෙනෙක්ට එන්න පුලුවන්. එතකොට යාලුවෙක් විදියට ඔයාට ගොඩක් දේවල් කරන්න පලුවන් වේවි.

ලිවීම් සම්බන්ධව මට එහෙම එකක් වෙලායි තියෙන්නේ මම දැන් දින කිහිපයක් ලිව්වේ නැහ sanjeewawriter.co.cc එකේ.. එහෙම වුනහම අපි ආයෙත් කොහොම හරි පයිට් කරලා පරන තත්වයට එන්න ඕන.. ඒකට යම් වෙනසක් අවශ්‍යයි.

No comments:

Post a Comment